ads

ඇන්ඩසන්, බ්‍රෝඞ් ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ගෙල මිරිකති

ඇන්ඩසන්, බ්‍රෝඞ් ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ගෙල මිරිකති 

2013-12-28 8:41:46 | මෙල්බර්න් (රොයිටර් - Sඊ මොරෙ අට්: හ්ට්ට්ප්:
කෙලිමන්ඩල

‘අළු බඳුන’ කා සතුවන්නේද යන්න දැනටමත් තීරණය වී අවසන් නමුත් තරගකාරීත්වයෙන් කිසිදු අඩුවක් නැති ‘අළු බඳුන’ තරගාවලියේ සිවුවැනි තරගයේ දෙවැනි දිනය වන අද (27 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සත්කාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 164 කට කඩුලූ 9 ක් දැවී අසරණ වී සිටියේය.
 
එංගලන්ත මුල් ඉනිම ලකුණු 255 කට සීමා වූ නමුත් තම ගෞරවය රැකගැනීටමේ සටන අත් නොහළ පන්දු යවන්නෝ දිනය නිමා වන විට  ඕස්ටේ‍්‍රලියානු ලකුණු පුවරුව කඩුලූ 9 කට 164 ක් දක්වා සීමා කරමින් බොක්සිං දින ටෙස්ට් තරගයත් ජයගැනීමේ පිඹුරුපත් සකස් කරමින් සිටි  ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ගෙල මිරිකාගෙන සිටියහ.

 ඇන්ඩසන්, බ්‍රෝඞ් ඕස්ටේ‍්‍රලියානුවන්ගේ ගෙල මිරිකති

About 24gossipnews

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment