‘මගේ අම්මා මම පුංචි කාලේ හාල් සේරුවකට මාව වික්කා. එදා ඉඳලා මම අද වෙනකම් පුදුමාකාර දුකක් විඳින්නේ. මගේ එකම අරමුණ මේ සසරෙන් එතෙර වෙන්නයි. මේ දුකෙන් මිදෙන්නයි. ඒ නිසාම තමයි මම දරුවො දෙන්නෙක් බුද්ධ ශාසනයට පූජා කළේ. මම පැලක හිටියට කමක් නෑ, මම ජීවිතෙන් ජයගත්ත කියලයි හිතන්නේ.”
අප මෙම කුඩා නිවස වෙත ගමන් කරද්දී දියණිය සහ මව වහා දිවවිත් තම බුද්ධ පුත්‍රයන් දෙදෙනාගේ දෙපා නැමද පිළිගන්නට අමතක නොකළහ. සුදු රෙද්දක් එළා කැඩුණු පුටු දෙකක් මත තම බුද්ධ පුත්‍රයන් දෙදෙනා අසුන් ගන්නවන්නට මව යුහුසුළුව කටයුතු කළාය.



0 comments :
Post a Comment