|
නොවැම්බර් 30 වැනි දින ප.ව. 4.00ට ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියේ ශූරතාවය දිනාගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් 30,000ක්ද, අනශූරතාවය සඳහා රුපියල් 20,000 ක්ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 10,000 ක්ද හා සිවුවැනි ස්ථානය සඳහා රුපියල් 5000ක මුදලක්ද පිරිනැමීමට නියමිතය. |
Subscribe to:
Post Comments
(
Atom
)



0 comments :
Post a Comment