ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් තරගයේදී 'ඇහැරෙති'
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් තරගයේදී 'ඇහැරෙති'
2013.12.28 8.45 am
ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර තරග 5කින් යුත් එක් දින ක්‍රිකට් තරගාවලියේ තරග 4ක්‌ම අසාර්ථක වූ ශ්‍රී ලංකාවේ පන්දු යෑවීම සහ පන්දු රැකීම ඊයේ අබුඩාබි හී පැවැති 5 වැනි සහ අවසන් තරගයේදී සාර්ථක වීම මත පකිස්‌තාන ඉනිම ලකුණු 232 කට සීමාකිරීමට හැකිවිය.
තරගයේදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ පකිස්‌තානය වරෙක ලකුණු 176 කට කඩුලු 7ක් බිඳ වැටී සිටියද අන්වර් අලී විසින් පන්දු 38 කදී නොදැවී ලබාගත් ලකුණු 41 හේතුවෙන් 232ක් වැනි ලකුණු සංඛ්‍යාවක් කරා යැමට ඔවුනට හැකිවිය.
ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර තරග 5කින් යුත් එක් දින ක්‍රිකට් තරගාවලියේ තරග 4ක්‌ම අසාර්ථක වූ ශ්‍රී ලංකාවේ පන්දු යෑවීම සහ පන්දු රැකීම ඊයේ අබුඩාබි හී පැවැති 5 වැනි සහ අවසන් තරගයේදී සාර්ථක වීම මත පකිස්‌තාන ඉනිම ලකුණු 232 කට සීමාකිරීමට හැකිවිය.තරගයේදී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ පකිස්‌තානය වරෙක ලකුණු 176 කට කඩුලු 7ක් බිඳ වැටී සිටියද අන්වර් අලී විසින් පන්දු 38 කදී නොදැවී ලබාගත් ලකුණු 41 හේතුවෙන් 232ක් වැනි ලකුණු සංඛ්‍යාවක් කරා යැමට ඔවුනට හැකිවිය.


0 comments :
Post a Comment