ads

ඕස්ට්‍රේලියාවට ලකුණු 64ක ජයක්

ඕස්ට්‍රේලියාවට ලකුණු 64ක ජයක්



ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අද (8) පැවති තරඟයෙන් ලකුණු 64 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. මේ සමග ශ්‍රී ලංකා කණ්ඩායමට "ඒ" කාණ්ඩයේ තෙවන ස්ථානය දක්වා පසු බැසීමට සිදු විය.

                                        

About 24gossipnews

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment